Displaying items by tag: 80 earthquakes in Taiwan

බදාදා, 24 අප්‍රේල් 2024 09:31

තායිවානයේ භූ කම්පන 80ක්

තායිවානයේ තායිපේ අගනුවර කේන්ද්‍ර කරමින් පෙරේදා මැදියම් රැයේ සිට ඊයේ අලුයම දක්වා භූ කම්පන 80කට අධික ප්‍රමාණයක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගල හානි වාර්තා නොවූවද, ගොඩනැඟිලි රැසකට සුළු හානි සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website