Displaying items by tag: A hundred children in Karachi have died of respiratory infections this year

උගුර හා ශ්වසන ආසා­ද­න­යෙන් මේ වස­රේදී පාකි­ස්තා­නයේ කරච්චි නුවර දරු­වන් සිය­ය­කට වැඩි සංඛ්‍යා­වක් මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සංඛ්‍යා­ලේ­ඛ­න­වල සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website