Displaying items by tag: Canada and India are at loggerheads again

සදුදා, 14 ඔක්තෝබර් 2024 12:31

කැනඩාව සහ ඉන්දියාව යළිත් ගැටුමක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අවස්ථාවේදී, කැනේඩියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ බවට කැනඩා අගමැති කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. ආසියාන් සමුළුවට සමගාමීව ලාඕසයේදී මෙම හමුව සිදුවී ඇති අතර එහිදී නායකයන් දෙදෙනා සුබපැතුම් හුවමාරු කරගෙන ඇත.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website