සදුදා, 14 ඔක්තෝබර් 2024 12:31

කැනඩාව සහ ඉන්දියාව යළිත් ගැටුමක Featured

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ අවස්ථාවේදී, කැනේඩියානුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ බවට කැනඩා අගමැති කළ ප්‍රකාශය ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. ආසියාන් සමුළුවට සමගාමීව ලාඕසයේදී මෙම හමුව සිදුවී ඇති අතර එහිදී නායකයන් දෙදෙනා සුබපැතුම් හුවමාරු කරගෙන ඇත.

ඉන්දීය බලධාරීන්ගේ අනුදැනුම මත කැනඩාවේදී ඝාතනය කළ බව කියැවෙන, සීක් බෙදුම්වාදී නායකයාගේ මරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයන් අතර මෙම මතගැටුම් ආරම්භ වී තිබුණි.

DVN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website