මම ඉල්ලා අස්වෙනවා, මෙය BBC කටයුතුවලට බාධාවකි. - බීබීසී සභාපති
බීබීසී සභාපති රිචඩ් ෂාප්, බොරිස් ජොන්සන් සමඟ ගනුදෙනු කිරීම මගින් නීති කඩ කිරීම නිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.