Displaying items by tag: Israel orders all Palestinians to leave Gaza

හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර මාස 9ක් පුරා සිදුවන යුද ගැටුම් සමථයකට පත් කිරීමේ සාකච්ඡා කටාර් රාජ්‍යයේදී යළි ආරම්භ වෙද්දී ලක්ෂ 3කට අධික පලස්තීන ජනතාවට ගාසා තීරයේ අගනුවරින් වහාම පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website