කැබිලිත්ත ගැන කතා කරන විට අපේ සිහියට නැඟෙන්නේ කතරගම දෙවියන් ජීවමානව වැඩ වසතැයි විස්වාස කරමින් සාමාන්‍ය භක්තිකයාගේ සිට කෝටි ප්රකෝටිපතියන්, දේශපාලන ප්‍රභුන් මෙන්ම ව්‍යාපාරිකයෝද තම අරමුණු ඉටු කර ගන්නට බාරහාර වීමට මහ වන මැද පිහිටි කැබිලිත්ත දේවාලයට යන අතිදුෂ්කර ගමනය.