Displaying items by tag: Libya accused of not warning about floods

ලිබියාව එරටේ කොටසකට බලපා ඇති දරුණු ජලගැලීම් හේතුවෙන් මරණයට පත් වූ හා අතුරුදන් වූ දස දහස් ගණනක් ජනතාව සම්බන්ධයෙන් කඳුළු සලද්දී, ජලගැලීම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේනම් සිදු වූ මරණවලින් බොහොමයක් වළක්වාගත හැකිව තිබූ බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website