Displaying items by tag: Sripada

සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ශ්‍රිපාදය වන්දනා කිරිමට වන්දනාකරුවන්ට දිගු පොලිම්වල රැදි සිටිමට සිදුවු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.පී. එස්.වීරසේකර මහතා පැවසිය.

Published in uncategorized
Tagged under

පාසල් නිවාඩු අවසන් වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියේ ශ්‍රිපාද වන්දනාකරුවන් විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනිමත් සමග එම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවක් යෙදවිමට පියවර ගෙන ඇත.

Published in uncategorized
Tagged under

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඇයගේ බිලිදිය ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඉදිකටු පහන ප්‍රදේශයේදි (11) දින රාත්‍රියේ බිහි කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.

Published in uncategorized
Tagged under

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website