Displaying items by tag: Trump fined $355 million for false financial disclosures

පවුලේ සමාගම් ජාලයේ වත්කම් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීමේ චෝදනාවකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝක් නුවර අධිකරණයකින් ඩොලර් මිලියන 355ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website