Displaying items by tag: අධිකරණයට අපහාස කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක්

අධිකරණයට අපහාස කළ බවට නිගමනය කරමින් නිව්යෝර්ක් නුවර අධිකරණයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් 9,000ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website