Displaying items by tag: ඉතිහාසයේ පළමුවරට ඉරාන මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය පහළට

කාන්තා හිංසනය ඇතුළු චෝදනා රැසක් මත ඉරාන රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ විරෝධතා උත්සන්න වීම හේතුවෙන් ඉරාන මහමැතිවරණයේ ඡන්ද භාවිතය ඉතිහාසයේ පළමුවරට 50% කට වඩා පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website