Displaying items by tag: ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 16ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වැඩෝඩරා නගරයේ විලක ගමන්ගත් බෝට්ටුවක් පෙරේදා (18දා) සවස පෙරළී යෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් 14 දෙනකු හා ගුරුවරුන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් 10 දෙනකු බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website