Displaying items by tag: ඊශ්‍රායල හමුදා ඇතුළු වීමට පෙර ගාසා නගරය දෙකට බෙදයි: – සරණාගත කඳවුරු දෙකක සිටි 53 කුත් ප්‍රහාරවලින් මරුට

හමාස් අන්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් අරඹා ඇති ඊශ්‍රායල හමුදා ගාසා නගරයට ඇතුළු වීමට ආසන්නව සිටියදී ගාසා නගරය උතුරු හා දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදීමට පියවර ගෙන තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website