Displaying items by tag: ක්ලබ් වසන්තගේ ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධ දෙවැනි තුවක්කුකරුට සහ මෝටර් රථ රියදුරාට ආධාර අනුබල දුන් සහ නවාතැන් සැපයූ බවට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website