Displaying items by tag: නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම්

පාසල් පන්ති කාමර තුළ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ස්මාර්ට් අත් ඔරලෝසු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මේ තහනම 2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද එරට රජය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම සහ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසු සිසුවියන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවින් මේ තහනම පැනැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website