Displaying items by tag: වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න

අඟහරුවාදා, 12 දෙසැම්බර් 2023 09:53

වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් ඊයේ (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website