Displaying items by tag: ශ්‍රී ලාංකිකයන්ට කිසිම හානියක් නෑ – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ÒදිනමිණÓට ඊයේ (24) පැවසුවාය.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website