Displaying items by tag: ෆින්ලන්ත පාසලේදී සිසුන්ට වෙඩි තැබුවේ නවක වදයෙන් බේරීමට 12 හැවිරිදි සැකකාර සිසුවා පොලිසියට කියයි

ෆින්ලන්තයේ වැන්ටා නුවර වියටෝලා ප්‍රාථමික පාසලකදී පසුගියදා 12 හැවිරිදි සිසුවකු විසින් සම වයසේ පසුවන සිසුවකුට සහ සිසුවියන් දෙදෙනකුට වෙඩි තබනු ලැබුවේ නවක වදයට ලක්වීම නිසා බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website