Print this page
සදුදා, 13 පෙබරවාරි 2023 13:37

අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක්.. Featured

Rate this item
(0 votes)

මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් එම විහාරස්ථාවයේ වැඩ වාසය කරන කාමරයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මධ්‍යම රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වුවත් ඉන් තමන් වහන්සේට හානියක් සිදු නොවූ බවත් උන්වහන්සේ කියා සිටිති.

තමන් නිදා සිටි ඇඳට ඉහළින් මෙම වෙඩි ප්‍රහාරය වැදී ඇති බව පවසන තමන් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයිද සැක කරන බව කියති.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

Read 577 times
sevani Alwis

Latest from sevani Alwis