Displaying items by tag: 'Janajaya City' is a completely failed project

රුපියල් කෝටි පනස් පහක් වැය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව රාජගිරියේ ඉදිකර තිබෙන ජනජය සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් බව අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව)ය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website