Displaying items by tag: A big racket of producing and selling biomaterials from dead bodies is revealed in the Chinese court

වසර අටක් පුරා සොරකම් කරනු ලැබූ මළ සිරුරු දහස් ගණනකින් ලබාගත් අවයව කොටස්වලින් ජෛව ද්‍රව්‍ය නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ චීන අධිකරණයකදී හෙළිදරව් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ජාවාරම සිදු කර ඇත්තේ චීනයේ ප්‍රමුඛතම ජෛව ද්‍රව්‍ය සමාගමක් බව ද අධිකරණයේදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website