\සියවසකට පෙර නවසීලන්තයේ වඳ වී ගිය දුර්ලභ හුයියා කුරුලු වර්ගයට අයත් පිහාටුවක් පසුගියදා එරට පැවති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් 28,400කට (රුපියල් ලක්ෂ අසූපහකට) අලෙවි වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.
http://www.oldsrilanka.com/