Displaying items by tag: Bomb threats to 50 hospitals in Mumbai

බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 11:04

මුම්බායි රෝහල් 50කට බෝම්බ තර්ජන

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහල් 50කට අධික සංඛ්‍යාවකට හා ඉන්දියාව පුරා පිහිටි ගුවන් තොටුපොළවල් 41කට ඊයේ (19 දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලයේ දී විද්‍යුත් තැපෑල (ඊ මේල්) හරහා බෝම්බ තර්ජන ලැබීම හේතුවෙන් එම රෝහල් හා ගුවන් තොටුපළවල දැඩි කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website