දේශපාලන බලපෑම් මත යට ගැසූ සහ පසෙක තැබූ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ අපරාධ සිද්ධීන් 07ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
http://www.oldsrilanka.com/