Displaying items by tag: The death toll exceeds 200

අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2024 09:11

මිය ගිය ගණන 200 ඉක්මවයි

අධික වර්ෂාවත් සමඟ උද්ගත වූ දරුණු ගංවතුර තත්ත්වයෙන් නේපාලයේ පුද්ගලයන් 204 දෙනකුට දිවි අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා කත්මණ්ඩු අගනුවර ඇතුළු තදාසන්න පළාත්වලට ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටී ඇතැයි ද, පළාත් රැසක නාය යෑම් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website