Displaying items by tag: අපේ රටින් එදා ගෙන ගිය කෞතුක උරුමයන් යළි ගෙන ඒම නෙදර්ලන්තයෙන් ඇරඹුවා – ඇමැති විදුර වික්‍රමනායක

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02 ක් 28 දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website