Displaying items by tag: ඉන්දියාව කැනේඩියානු ජාතිකයන්ගේ වීසා අත්හිටුවයි

දැනටමත් පළුදු වී ඇති ඉන්දියාව හා කැනඩාව අතර පවතින, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු කරමින් ඉන්දියාව කැනේඩියානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීම නතර කර ඇති අතර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ නැවතත් සීක් අන්තවාදී නායක නිජ්ජාර් ඝාතනය කිරීම පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බව අවධාරණය කර තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website