Displaying items by tag: ගගනගාමීන් අභ්‍යවකාශයේ තනි කර ‘ස්ටාර්ලයිනර්’ යළි පෘථිවියට ඇවිත්

අමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන දින අටක පර්යේෂණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානය පසුගියදා ගගනගාමීන් රහිතව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website