Displaying items by tag: චීනයට පලා ආ උතුරු කොරියානුවන් පිටුවහල් කරයි

උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටිවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම ප්‍රකාශයත් සමගම මානව හිමිකම් සංවිධාන විසින් චීනයට පලා ආ උතුරු කොරියානුවන් 600 ක් පමණ දෙනා නැවත සිය රටට පිටුවහල් කිරීමට චීනය පියවර ගත් බවට කර ඇති ප්‍රකාශයන් තහවුරු කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙසේ චීනයේ සිට උතුරු කොරියාවට ට්‍රක් රථවල පටවා යවන ලද උතුරු කොරියානුවන්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර ඔවුන්ට උතුරු කොරියාවේදී සිරගතවීම්, අතවරයන් මෙන්ම පහරදීම්වලට ලක් වීමට සිදු වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබේ.

DN

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website