Displaying items by tag: ජලගැලීම් ගැන අනතුරු ඇඟවීම් නොකළ බවට ලිබියාවට චෝදනා

ලිබියාව එරටේ කොටසකට බලපා ඇති දරුණු ජලගැලීම් හේතුවෙන් මරණයට පත් වූ හා අතුරුදන් වූ දස දහස් ගණනක් ජනතාව සම්බන්ධයෙන් කඳුළු සලද්දී, ජලගැලීම් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේනම් සිදු වූ මරණවලින් බොහොමයක් වළක්වාගත හැකිව තිබූ බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website