Displaying items by tag: පාකිස්තානයේ හා පිලිපීනයේ ආසාදිතයන් ඉහළ යද්දී යුනිසෙෆ් ආයතනය වඳුරු උණ එන්නතට ටෙන්ඩර් කැඳවයි

අප්‍රිකානු මහාද්වීපයෙන් ලොවට ව්‍යාප්ත වූ වඳුරු උණ වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු පාකිස්තානයෙන් හඳුනා ගැනීමටත් සමඟ එරට වඳුරු උණ ආසාදිතයන්ගේ ගණන 4 දක්වා ඉහළ ගිය බවත්, පිලිපීනයෙන් ද තවත් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website