පරිසරයේ කාබන් විමෝචනය සම්බන්ධ වැඩසටහනකට ශ්‍රී ලංකාව සහ සිංගපූරුව අතර අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.පැරිස් ගිවිසුමට අදාලව මෙම ගිවිසුමට අත්සන් තැබු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
http://www.oldsrilanka.com/