Displaying items by tag: ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලයට පැනවූ සීමා ඉවත් කිරීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

ජෙරුසලමේ පිහිටි ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා නිවේදනය කරයි. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය Jose Manuel Albares මහතා විසිනි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website