Displaying items by tag: අද වරාය වෙන්දේසියෙන් කුණුකොල්ලෙට බඩු අරන් දෙවැනි වෙන්දේසියකට කල්ලියක් දතකයි

කොළඹ වරායේ අද (20 දා) පැවැත්වෙන වෙන්දේසියකින් රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් කුණුකොල්ලයට ලබාගෙන වරාය පරිශ්‍රය තුළදීම දෙවැනි වෙන්දේසියක් පැවැත්වීමට එක්තරා කණ්ඩායමක් සැලසුම් කර ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website