Displaying items by tag: අනුර කුමාර කළ ප්‍රකාශය සුමන්තිරන් පිළිගනී

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවත් ඔහු සමගඑක්ව මුළු රටම බලාපොරොත්තුවන වෙනස කිරීමට සූදානම් බවත් තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website