සදුදා, 09 සැප්තැම්බර් 2024 13:50

අනුර කුමාර කළ ප්‍රකාශය සුමන්තිරන් පිළිගනී Featured

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවත් ඔහු සමගඑක්ව මුළු රටම බලාපොරොත්තුවන වෙනස කිරීමට සූදානම් බවත් තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 05 වැනිදා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේදී පැවති ජාතික ජන බලවේගයේ රැලිවලදී ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ කතාවට ප්‍රතිචාරයක් ලෙසය.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website