Displaying items by tag: අනුරපුර විනිසුරු නිල මැදිරියකදී ගිනි අවියක් පත්තුවේ

බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:36

අනුරපුර විනිසුරු නිල මැදිරියකදී ගිනි අවියක් පත්තුවේ

අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුළ අද පස්වරුවේ ගිනි අවියක් පත්තුවී (ක්‍රියාත්මක වී ) ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website