Displaying items by tag: අසමත් බෙහෙත් දුන් අයගෙන් මිලියන 1663ක් අය කර ගෙන නෑ – විගණනයෙන් හෙළිවෙයි

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් මිලියන 1663 මුදලක් අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු වුවද වෛද්‍ය සැපයුම් අංශය එම මුදල අයකර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website