Displaying items by tag: ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙ­විය නතර කර­න්නැයි චර්චිල්ගේ මුණුුබුරා­ගෙන් ඉල්ලී­මක්

බ්‍රිතාන්‍ය ජාති­ක­යන් තිදෙ­නකු ඇතු­ළුව සහන සේව­ක­යන් 7 දෙනකු ගාසා තීර­යේදී ඊශ්‍රා­යල ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම හේතු­වෙන් ඊශ්‍රා­ය­ල­යට ආයුධ අලෙවි කිරීම නව­ත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය කළ ඉල්ලී­මට බ්‍රිතා­න්‍යයේ හිටපු අග­මැති වින්ස්ටන් චර්චිල්ගේ මුණුබුරා වන නික­ලස් සෝම්ස් සහාය පළ කර ඇතැයි ‘දි ගාඩි­යන්‘ පුවත් සේවය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website