Displaying items by tag: ඊශ්‍රායලයේ සිටින අය ගැන අහන්න

අඟහරුවාදා, 10 ඔක්තෝබර් 2023 08:35

ඊශ්‍රායලයේ සිටින අය ගැන අහන්න

මේවන විට ඊශ්‍රායාලයේ පවතන ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website