Displaying items by tag: එල්පීඑල් හෙට ඇරැඹේ

සෙනසුරාදා, 29 ජූලි 2023 10:58

එල්පීඑල් හෙට ඇරැඹේ

පළමු තරගය යාපනය සහ කොළඹ අතර 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්පීඑල්) තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර හෙට (30 වැනිදා) රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website