Displaying items by tag: කුණු ආහාර බහාලුම් 43ක් වරායෙන් පන්නන්න හදලා

ආනයනික ටින්මාළු, කැකුළු සහල් ඇතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් හතළිස් තුනක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර විශාල තොගයක් සත්ත්ව ආහාර ලෙස වරායෙන් පිට කිරීමට ගත් උත්සාහයක් රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වළක්වා තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website