Displaying items by tag: කොළඹට දීර්ඝ ජල කප්පාදුවක්

සෙනසුරාදා, 27 අප්‍රේල් 2024 09:00

කොළඹට දීර්ඝ ජල කප්පාදුවක්..

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ වියාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (27) පස්වරු 05.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා පැය 14ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website