සෙනසුරාදා, 27 අප්‍රේල් 2024 09:00

කොළඹට දීර්ඝ ජල කප්පාදුවක්.. Featured

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ වියාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (27) පස්වරු 05.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා පැය 14ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

ඒ අනුව කොළඹ 05 සහ 06,දෙහිවල ,ගල්කිස්ස සහ මොරටුව නගර සභා බල ප්‍රදේශ හා ජයන්තිපුර ,පැලවත්ත යන ප්‍රදේශ වලට ජල කප්පාදුව සිදුවෙයි.

 වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.

 

– නාගොඩ සුමන උදයන්ත

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website