Displaying items by tag: ගුව­න්තො­ටෙන් මෙර­ටට එන මන්කි­පොක්ස් රෝගීන් හඳුනා ගන්න රටම ආව­ර­ණය වන ආවේ­ක්ෂණ පද්ධ­ති­යක්

ගුව­න්තො­ටු­පො­ළෙන් මෙර­ටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කි­පොක්ස්) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආව­ර­ණය වන පරිදි ආවේ­ක්ෂණ පද්ධ­තිය වඩාත් ශක්ති­මත් කර තිබෙන බව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website