Displaying items by tag: චැනල් ෆෝ බොරුවක් – ඇමැති ප්‍රමිත කියයි

බ්‍රහස්පතින්දා, 07 සැප්තැම්බර් 2023 08:45

චැනල් ෆෝ බොරුවක් – ඇමැති ප්‍රමිත කියයි

මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ විදෙස් නාලිකාව මගින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම පදනම් විරහිත එකක් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website