Displaying items by tag: ජනතාව හාමතේ ජනපති කේක් කනවා…

අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 09:42

ජනතාව හාමතේ.. ජනපති කේක් කනවා…

2019 වසරේ සිට එවක පාලකයින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව නීතිය හමුවේ අද ඔප්පුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස සමග වත්මන් ජනාධිපතිවරයාද කේක් කපමින් විනෝද වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website