කරුණාකර පලමුව පුරනයවන්න
මේ වසරේ (2024) ජුනි මාසයට පෙර විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විදේශ ණය හිමියන්ගෙන් අවසන් එකඟතාවක් සඳහා කැමැත්ත ලබාගත හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.