කරුණාකර පලමුව පුරනයවන්න
වානිජ බැංකු විසින් ඊයේ (15 දා) ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේ බොහෝ බැංකුවල රු. 330 ක් පමණ දක්වා විශාල ලෙස ඉහළ ගියේය.